Upali Iron Works
Overview
- Category: Iron Works (යකඩ වැඩ හා පෑස්සුම්)
Description
අලංකාර හා ශක්තිමත් බවින් යුතු නව Design වලින් තෝරාගැනීමට රාක්ක නිර්මාණ අප සතුව පවතී. ඔබත් ඔබගේ ව්යාපාරික ආයතනයට නවමු හැඩයක් ලභා ගැනීම සදහා දැන්ම අපිට කතා කරන්න.



• ඔබගේ රූපලාවණ්ය ද්රව්ය අලෙවි ප්රදර්ශනාගාරයට.
• ඔබගේ රෙදිපිළි අලෙවි හා ප්රදර්ශනාගාරයට.
• ඔබගේ දුරකථන අලෙවි හා ප්රදර්ශනාගාරයට.
• ඔබගේ කූල්ස් පොට් එකට.
• ඔබගේ අවන්හලට.
• ඔබගේ ඕනෑම ව්යාපාරික ආයතනයකට.
• ඔබගේ කාර්යාලයට.
• ඔබගේ නිවසට.
• ඔබගේ ගබඩාවට.
වැනි ඕනෑම තැනකට ගැලපෙන් ඕනෑම වර්ගයේ හා විවිධ හැඩයන්ගෙන් යුතු රාක්ක නිර්මාණය කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.ක්ෂේත්රයේ වසර 22 කක විශ්වාසනීයත්වයෙන් යුතු අත්දැකීම් හා නිපුණතාවයන්ගෙන් යුත් එකම ආයතනය අප වේ.අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ නිහතමානී ගෞරවය පුදකරමි.





දුරකථන අංකය – 076 12 90 272