Ran Sihina Niwahana

  • August 22, 2025 7:18 am
  • Colombo
  • 24 views
  • Empolyees
Ran Sihina Niwahana
Ran Sihina Niwahana
Ran Sihina Niwahana
Ran Sihina Niwahana
Ran Sihina Niwahana
Ran Sihina Niwahana

Description

ඔයාලට වාසියක් වෙන වැඩක් තියනවා.. 🥳🥳
නෑ… නෑ… ඊටත් වැඩිය හොද දෙයක් මේ කියන්නේ…🤩🤩
0703277347 🍃
🏠️🏠️ ඔයාලගෙ ඉඩමේ අපි ගේ හදලා දෙන්නම්
🏡️🏡️ ඔයාට ඉඩමක් තියනවනම් , තවම ගෙයක් හදලා නැත්නම් , ගෙයක් හදන්න වියදම වැඩි නිසා ඒ වැඩේ කල්දාලා නම් තියෙන්නේ …
🙋🙋 බලන්න අදහාගන්න බැරි වෙයි.
🏡️ අපේ budget house concept එක යටතේ අපි හොදම අමුද්රව්ය යොදාගෙන අඩුම වියදමකින් ලස්සනට ගෙයක් හදලා දෙනවා
🏡️ ලක්ශ 30 සිට නිවාස මාදිලි අපි ලග තියනවා.(කොන්දේසි සහිතයි)
🏡️ මූලික ගෙවීමක් පමණක් හොදටම ප්රමාණවත් ඔබගේ නිවස ඉදිකරවාගන්න
🏡️ ඉතිරිය පහසු ගෙවීමේ ක්රමය යටතේ අවුරුදු 10ක් දක්වා ගෙවීමේ පහසුකම හදලා දෙනවා (බංකු ණය යටතේ)
🏡️ ඉතින්.. තවම පදිoචියට නිවසක් නැති ඔබට , කුළියට දෙන්න නිවසක් සෑදීමට හිතන ඔබට මේක හොද සැලැස්මක්
🏡️ අවුරුදු 30 ක වගකීමක් දෙනවා අපේ නිවාස වලට
අනික් දෙ අපේ පළපුරුදු කාර්ය මණ්ඩලය
විශිෂ්ඨ ඉන්ජිනේරු සේවය
ගුණාත්මය අමුද්රව්
ඇතුලු ලාංකේය ජාත්යන්තර තත්ව සහතික ඇතුලත්ව මනා නිමාවකින් වගකීමකින් ඉදිකරගන්න පුලුවන්
☎☎ ඉතින් අදම අපිට මැසේජ් එකක් දාන්න
දිවයින පුරා සේවාව
sewaka-vikinimata-ad

Location

Colombo

Leave a Review