Vinodya Garden Service
Overview
- Category: landscaping (භූමි අලංකරණ සේවා)
Description
Vinodya Garden Service

සාධාරණ මිලකට උසස් තත්ත්වයේ සියලු අමුද්රව්ය යොදාගෙන ඔබේ ගෙවත්ත , කාර්යාලය , නිවාඩු නිකේතනය ඔබේ සිතැඟි පරිදි අලංකාරව සකසා දීමට අප සුදානම්



Interlock Paving /බිම් ඇතුරුම් ගල්
( සියලුම අමුද්රව්ය යොදා අල්ලා දීම / Interlock ගල් පමණක් විකිණීම )
Grass / තණකොල ( සියලුම අමුද්රව්ය යොදා )
– තණකොළ පිඩලි
– තණකොළ පැදුරු
– ඉන්ටර්ලොක් ගල්
______
..වසරක වගකීමක් සහිතව..
_____







(Prices vary according to the square feets of the floor.)
ගෙවතු අලංකරණය හා නඩත්තු කිරීම , විවිධ වර්ගයේ තණපිඩැලි සැපයීම හා ප්රවාහනය , විවිධ වර්ගයේ බිම් ඇතුරුම් ගල් සැපයීම හා ප්රවාහනය , තිරිවානා _සුදු පෙබල්ස්_සිල්පරන් කොට_ බොරළු_ ෆර්කෝලා _අඩියේ කැට ආදිය යොදා ගෙවතු අලංකරණය කිරීම ආදි සියලුම උද්යාන අලංකරණ සේවාවන් සපයනු ලැබේ
Tell..0777 396 254
0711 479 733
Wats app 070 376 3427