Plumbing

  • October 6, 2025 12:04 pm
  • Colombo
  • 32 views
  • Empolyees
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing
Plumbing

Description

ජලය උරා ගැනීම 100%වනසේ වැසිකිලි පද්දති සකස් කිරීම.
🔰 ඔයාගෙ නිවසෙ Toilet එක හෝ Waste water System eka නිතරම වගේ Block වෙනවා ද ?
🔰 වැසිකිළි හා අපජල ගලිවලට ඉක්මනින් පිරෙනවාද?
▫️වැසිකිළි පද්ධතිය Block වෙනවා ද ?
🔰 එහෙනම් ඔය ගැටලු ඔක්කොම සදහා හොදම විසදුම තමයි ▫️Bandara plambing Construction Company .
🔰 ඔයාගෙ නිවසේ තියෙන Septik Tank , Manhool, වැසිකිළි බට, ගලිවල පස් පිරිල කැඩිල වතුර බහින්නෙ නැද්ද?Block වෙලා ද තියෙන්නෙ .
🔰 එහෙනම් දැන්ම කතා කරන්න 071 86 211 95 වෙත.
🔰 ඔබගේ වැසිකිළි වල ඉක්මනින් උතුරනවා නම් ,
▫️වළේ තියෙන පොහොර තෙල් අපද්රව්ය සුද්ද කරලා ,
▫️සම්පූර්ණ service එකක් ලබාදෙන්න ඕනෑම වෙලාවක සූදානම් .
🔰 ඒ විතරක් නෙමෙයි
▫️කොන්ක්රීට් සිලින්ඩර බැස්වීම
▫️වැසිකිළි වළවල් කැපීම
▫️ගලි වළවල් සෑදීම
▫️සේප්ටික් ටැංක් සවිකිරීම
▫️පස් පිරුණු හෝ කඩා වැටුණු වැසිකිළි වළවල් සුද්ද කිරීම
▫️ වැසිකිළි හා අපජල පද්ධති සෑදීම
▫️Block උන වැසිකිළි හා අපජල පද්ධති සුද්ද කිරීම වගේ සේවාවන් රාශියක් ,
▫️මේ ආයතනය මගින් සලසනවා .
🔰 ඉස්සරහට යනකොට දීර්ඝකාලීන ප්රශ්න නැතිවෙන විදියට විසදුම්
🔰 නඩත්තු කිරීමක් නැතිව දිගටම පාවිච්චි කරන්න පුළුවන් විදියට ,
▫️පස් පිරීම , කඩා වැටීම් නැතිව , වල ඉක්මනින් උතුරන්නෙ නැතිව
▫️100%ක් පොළොවට වතුර උරාගන්න විදියට
▫️ High Quality Service සලසන හොදම තැනක්
🔰ඉතින් ඔයත් දැන්ම
071 86 211 95 අංකයට අමතන්න .
🔰ඒ මගින් ඔයාට අවශ්ය සේවාවන් ඔක්කොම විශ්වාසවන්තව හා කාර්යක්ෂමව ලබාගන්න පුළුවන් !
sewaka-vikinimata-ad

Location

Colombo