Cabana -කබානා සැලසුම්

  • August 22, 2025 1:45 pm
  • අනුරාධපුර
  • 89 views
  • Empolyees
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්
Cabana -කබානා සැලසුම්

Description

OFF SEASON එකේ Cabana Project එකක් කරලා SEASON එක ගොඩ දාමුද ???😍❤️🏡️🍃
මේ හොදම කාලයයි,
 
සංචාරක ව්යාපාරයේ නියලෙන ඔබට ඔබගේ අදායම දෙගුණ තෙගුණ කර ගැනීමට යොජනාවක් ලෙස අප ඔබට A – Frame Cabana සංකල්පය ඉදිරිපත් කරන්නෙමු.
 
0789952651 ( whatsapp )
 
A – Frame Cabana සංකල්පය බොහෝ බටහිර රටවල ප්රචලිත වන අතර, වර්තමානයේ ශ්රී ලංකාවේද ජනප්රීය හා අතිශයින් සංචාරක ආකර්ෂනයට පත් සංකල්පයකි.
 
ඕනෑම ප්රදේශයකට සරිලන, කදුකර සහ සංචාරක කර්මාන්ත ප්රදේශයන්ට වඩාත් උචිත වැඩි දේශීය වීදේශීය සංචාරක ආකර්ෂණයක් ලබා ගත හැකි නිර්මාණයක් ලෙස A – Frame Cabana හැදින්විය හැක
අපගේ A – Frame Cabana,,, Single හා Family Cabana සහ තවත් බොහො වර්ග වලින් යුතුයි
 
Ceylon Cabana
මෙම ඕනෑම Cabana එකක් සෑදිම සදහා අසු අඩු කාලයක් ගත වන අතර, එළඹෙන උත්සව සමයට සූදානම් වන ඔබට කදිම අවස්ථාවකි.
 
මෙහි සදහන් මිල ගණන් වර්තමාන වෙලදපොල මිල ගණන් මගින් සකසන ලද අතර ශ්රී ලංකාවේ ඕනෑම ප්රදේශයකට පැමිණ අප ආයතනය විසින් ඉදිකර දෙන්නෙමු.
 
ඔබගේ දැනට ඉදිකර ඇති ROOF-TOP මත ද අලංකාර ලෙස මෙම A – Frame Cabana නිර්මාණය කල හැක.
මෙවැනි A – Frame Cabana,,, අපි ceylon cabana ඇමතීමෙන් විශ්වාසවන්තව කෙටි කලකදී විශ්වාසනිය සේවක මඩුල්ලක් සමගින් ඉදිකර ගැනිමට දැන්ම අමතන්න.
0789952651
sewaka-vikinimata-ad

Location

අනුරාධපුර