Magampura landscaping
Overview
- Category: landscaping (භූමි අලංකරණ සේවා)
Description
රුහුණු පුරවරයේ ඔබගේ සියලුම උද්යාන අලංකරණ සේවාවන් ඔබගේ සිතැගි පරිදි අලංකාර ලෙස නිර්මාණය කර දීමට විශ්වාසය උපරිමයෙන් පවතින ” Magampura landscaping &Construction අප සුදානම්….call me 0766243769 0713085294 අසේල ,,,,
සොබා දහම හා බැඳුනු නිර්මාණකරණය සමගින් උද්යාන අලංකරණ මූලධර්ම වලට අනුකූලව උසස් ප්රමිතියකින් යුතුව පහසු මිල ගනන් යටතේ සියලු උද්යාන නිර්මාණ කටයුතු සදහා අප හා එක්වන්න..අපි Magampura landscaping ,,,,,අපෙන් ඔබට ,,
>>උද්යාන අලංකරන
>>උද්යාන නිර්මාණකරණය
>>උද්යාන උපදේශන සේවය
>>උද්යාන නඩත්තුව
>>පැල සැපයීම
>>බිම් ඇතුරුම් ගල් ඇතිරීම
>>විසිතුරු ගල් වර්ග සැපයීම
>>තණකොළ ඇතිරීම සහ සැපයීම
>>විසිතුරු මල් පෝච්චි
>>නෙලුම් තැටි
>>විසිතුරු පත්රිකා ශාක
>>බොන්සායි තැටි
>>එළවලු බිජ වර්ග
>>බදුන් වර්ග
>>කාබනික පොහොර වර්ග
වැඩිදුර තොරතුරු සදහා,Magampura landscaping
අමතන්න :call me 0766243769 0713085294 Asela
Whatsapp : call me 0766243769 0713085294 අසේල
Head Office
Magampura landscaping
Pitipana south ,Homagama
ශාඛා : තිස්සමහාරාම , හෝමාගම ,Kandy පිළිමතලාවේ ,