Roofing and Ceiling

  • August 22, 2025 5:16 am
  • Kurunegala
  • 29 views
  • Empolyees
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling
Roofing and Ceiling

Description

▶️මේ වැසි කාලයේදී ඔබගේ නිවසේ වැසි ජලය නිසා ගැටලුවක්ද ?
▶️දැනට ඇති පැරණි ප්ලාස්ටික් වැහි පීලි උතුරනවාද ?
▶️වඩිම්බු ලෑලි දිරාපත්වීම නිසා පීලි ගැලවිලාද ?
ගැටලුව කුමක් වුවත් විසදුම අපෙන්…..
නවීන තාක්ෂණය අනුව නිෂ්පාදනය කරනු ලබන සින්ක්-
ඇලුමිනියම් වැහිපීලි යොදා ඔබගේ ගැටලුව අවසන් කරගන්න.
✔️ ශ්රී ලංකාවේ පිලිගත් ආයතනයක් මගින් ගෙන්වන ලබන කොරියානු අමුද්රව්ය යොදා නිෂ්පාදනය
✔️ 0.47mm /150AZ නියමිත ඝනකම
✔️ 13ft දිගකින් ලබාගැනීමේ හැකියාව
✔️ තෝරා ගැනීමට වර්ණ කිහිපයක්
✔️ වසර 5කට වඩා පලපුරුදු කාර්මික සේවය
👉🏻 සින්ක්-ඇලුමිනියම් (හුරුපුරුදු භෂාවෙන් අමානෝ වැහිපීලි) යෙදීමෙන් ඔබට ඇති වාසි 👈🏻
◉ වර්ණය වෙනස්වීමකින් තොරව දිගුකල් පැවැත්ම
◉ අඩි13ක දිගකින් යුතු නිසා සවිකර ගැනීමේ පහසුව මෙන්ම සම්බන්දක (joint) අඩුවීම
◉ වර්ණවත් නිමාව නිවසට අලංකාරයක් එක්වීම
◉ මීටරයකට ජලය ලීටර් 15 පමණ ධාරිතාවක් ඇති නිසා ඩවුන් බට (down pipe) අඩුවෙන් අවශ්ය වීම
ඔබගේ නිවස කල එලි කර ගැනීම සදහා එන්න අප හා එක්වන්න.
🌟 වසර 10 වගකීම
🌟 වසරක නොමිලේ සේවාව
සෙවන Engineering & Construction (PVT) LTD
Head Office
No .135/ Wilgoda Road Kurunegala
076 24 10 300
037 4800 890
Branch
No 119 Godawela, Polgahawela
076 24 20 300
sewaka-vikinimata-ad

Location

Kurunegala

Leave a Review